
සයිබර් අවකාශයේ කාන්තා හා ළමා අපරාධ වලට එරෙහිව
එක්ව පෙලගැසෙමු..... එකට හඬ නගමු .....

සයිබර් අවකාශයේ සරණක් අවැසි ඔබට අපෙන් සරණක්
නිරතුරුවම ඔබ දැනුවත් කරමින් , නිවැරදි උපදෙස් ලබා දෙමින් ...

ඔන්ලයින් කරන්න දුන් දුරකතනයෙන් ජරා වීඩියෝ බලා දැරියක් ගැබිනියක් කරලා.
February 25, 2022 12:36
15 හැවිරිදි දැරියක් දූෂණය කළ අධිවේගී පිවිසුමේ කොස්තාපල් අත්අඩංගුවට.
February 10, 2022 12:18
32 හැවිරිදි විදෙස් තරුණියක් මත්කර දූෂණය කරලා : තරුණියගේ මෙරට මිතුරාව අත්අඩංගුවට
February 10, 2022 12:16
සයිබර් අවකාශය තුල වින්ධිතයන් බවට පත්වන කාන්තාවන් හා ළමුන් ආරක්ෂා කිරීම සඳහා පවතින වගකිවයුතු ආයතනයන් මනාව සම්බන්ධීකරණය කරමින් සයිබර් අපරාධවලට එරෙහි කාන්තාවන් හා ළමුන් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පරිපූරණ කිරීම සඳහා අපේක්ෂිත සයිබර් අපරාධවලට එරෙහි කාන්තාවන් හා ළමුන් ආරක්ෂා කිරීමේ සන්ධානය (The Alliance for Protection of Women and Children Against Cyber Crimes) පිහිටුවා ඇත .
ශ්‍රී ලාංකාව තුල සයිබර් අපරාධ හේතුවෙන් කාන්තාවන් සහ ළමුන් වින්දිත භාවයට පත්වීමට තිත තැබීම
2022 වන විට ශ්‍රී ලාංකාව තුල කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහිව සිදුවන සයිබර් අපරාධයන්ට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රභලතම සාංවිධානය බවට පත්ලවමින් කාන්තාවන් සහ ළමුන්ට එරෙහිව සිදුවන සයිබර් අවකාශිය අපරාධ ප්‍රමාණය 20% කින් අවම කිරීම, එවැනි අපරාධයන්ට එරෙහිව හඬක් නැගීම සඳහා කාන්තාවන් සවිබල ගැන්වීම සහ එවැනි අපරාධ නියාමනය සඳහා අවශය ශක්තිමත් නීති පද්ධතියක් බලපෑම් කිරීම හරහා ගොඩ නගා ගැනීම
ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම
පෙත්සම අත්සන් කරන්නදින
පැය
මිනිත්තු
පැය