blog-post

ඉෂාලිනිගේ අම්මා පසුපස දේශපාලඥයෙක්.. මරණය සැකයි..

රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී ගිනි ගැනීමකට ලක්ව මියගිය ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් සැකයක් ඇතැයි රිසාඩ් බදුර්දීන් පවුලේ නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා සඳහන් කරයි.

අදාළ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන්නේ බලපෑමකට අනුව යයි පෙනී යන බවද ඔහු කියා සිටී. මිය ගිය ඉෂාලිනිගේ මව පසුපස දේශපාලනඥයෙක් සිටින බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සිදුවීමේ පරීක්ෂණ සඳහා තිගම්බරම්, මනෝ ගනේෂන්, වඩිවේල් සුරේෂ් ආදි බලපෑම් කරමින් සිටින බව ද ඔහු චෝදනා කරයි. අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

උපුටාගැනීම- 2021.08.03 Lanka C News

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න