blog-post

ඉෂාලිනිගේ මරණය ගැන රිෂාඩ්ගෙන් ප්‍රකාශයක් ගනී

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි පිළිස්සී මියගිය බව කියන ඉශාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් රිෂාඩ් බදියුදින්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියෙක් කියයි.

කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සමඟ ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් රිෂාඩ් බදුර්දීන් මහතා රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

උපුටාගැනීම - 2021.08.11 Colombo today

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න