blog-post

පහන්තුඩාවේ සිද්ධියට අදාළ නොවන ව්‍යාජ ඡායාරූපයක් සම්බන්ධ...

පහන්තුඩාවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධ කර ඊට අදාළ නොවන විවාහක යුවළකගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට ඉල්ලීමක් කෙරේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයෙහි සිටින අදාළ සිද්ධියට සම්බන්ධ නොවන යුවළ විසින් එම ඉල්ලීම කර තිබේ.

අදාළ යුවළ අගතියකට පත්වී ඇත්නම් එසේ පත්කිරීමට කටයුතු කළ අය සොයා වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

උපුටා ගැනීම - 2021.09.05 Ada derana.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න