blog-post

විදුහල්පති හිමියන් සිසුන් 04 දෙනෙකුට අතවර කරලා

තම පාසලේ ඉගෙනුම ලබන බාලවයස්කාර පිරිමි දරුවන් සිව් දෙනෙකුට අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයට පත්කර සිටි විදුහල්පති හිමිනමක් වූ දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබේ.

හිඟුරක්ගොඩ මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. අදාල හිමිනමට තවත් සිසුන් පිරිසක් අපයෝජනයට පොළඹවා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා ඉදිරිපත් වී තිබිණි.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ විදුහල්පති හලක විදුහල්පති හිමි නමක් මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසිනි.

උපුටා ගැනීම - 2021.10.01 Lanka c news.com

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න