blog-post

සුපර් ස්ටාර්’ තරුවක් අත්අඩංගුවට.. දැරියක් දුෂණය කරලා..

රූපවාහිනී නාලිකාවක මේ දිනවල විකාශයනය වෙමින් ඇති සංගීත වැඩසටහනක තරඟ වදිමින් සිටින තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුට එල්ල වී ඇති චෝදනා වන්නේ පහළොස් හැවිරිදි පාසල් දැරියකට බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමයි. දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. අත්අඩංගුවට ගෙන ඇති තරුණයා කොළඹ ප්‍රධාන පාසලක 13 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකි.

උපුටා ගැනීම - 2021.10.02 Lanka c news.com

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න