blog-post

මහියංගනය පාලම මතින් යුවලක් මහවැලි ගඟට පනී.

මහියංගනය පාලම මතින් පිරිමි පුද්ගලයෙකු සහ තරුණියක් මහවැලි ගඟට පැන තිබේ. කෙසේ වෙතත් අනතුරුව ගඟට පැන ඇති පිරිමි පුද්ගලයා පිහිනා ගොඩට පැමිණ ඇති බව වාර්තා වෙයි. පසුව ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ. අනතුරුව මහියංගනය පොලිසියේ නිලධාරීන් පැමිණ අතුරුදන් වූ තරුණිය සොයා විමර්ශන ආරම්භ කර ඇත. පොලිසිය පවසන්නේ මෙලෙස අතුරුදන් ව ඇත්තේ රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් බවය.

(16) උදෑසන ඇය උපකාරක පන්තියකට සහභාගී වන බව පවසා නිවසින් පැමිණ ඇත. සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු පැවසුවේ තරුණිය ගඟට පැන්න බවත් ඒ එක්කම පිරිමි පුද්ගලයාද ගඟට පැන්න බවය.

උපුටාගැනීම - 2021.12.17 Ada derana.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න