blog-post

බල්ලන් කා දැමු බිලිඳු සිරුරක් රක්වානෙන් හමුවෙයි.

සතුන් විසින් සපා කමින් තිබුනොමෙිරූ බිළිඳු මළ සිරුරක් රක්වාන පොතුපිටිය ප්‍රධාන මාර්ගයේ රඹුක පාසල අසල ඉදිරිපිට මාර්ගයේතිබියදිඊයේ (11) උදෑසන සොයාගත් බව පොතුපිටිය පොලිසිය කියයි.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් සිදුකළ දැනුම් දිම අනුව මාර්ගයේ දමා ගොස් තිබු බිළිඳු මළ සිරුර හමුවුබවත්එ වන විටත්සුනඛයන්විසින්ශරීරයේසමහර කොටස්සපා කා ඇති බවද පොලිසිය පැවසිය.

රත්තපුර අතිරේක මහේස්ත්‍රාත්වරයා එදින සවස අදාළ ප්‍රදේශයට පැමිණ මළ සිරුර පරික්ෂා කළ බවත් මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සදහා දේහය රත්නපුර මහ රෝහලේ අධිකරණ වෙෙද්‍යවරයා වෙත යොමුකරන ලෙස නියෝග කළ බවද පොලිසිය පැවසිය.

රත්නපුර ශික්ෂණ රෝහලේදිමරණ පරික්ෂණ කටයුතු අද (12) කිරිමට නියමිත බවද පොලිසිය පවසයි.

උපුටා ගැනීම https://www.lankadeepa.lk/

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න