blog-post

සිසුවියක් දූෂණයකර කප්පම් ලබාගත් 20 හැවිදිරි තරුණයෙකු අත්අඩංගුවට

සිසුවියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර කප්පම් ලබාගත් තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෝද්දල පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හපුගල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෙක්. සැකකරු විසින් 16 හැවිරිදි සිසුවියක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගෙන පසුව ලැඟුම්හලක් වෙත රැගෙන ගොස් ඇයව දූෂණය කර ඇයගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

උපුටාගැනීම - 2021.07.18 Hirunews

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න