blog-post

රිෂාඩ්ගේ බිරිදගේ මව්පියන්ගෙන් පොලීසිය ප්‍රකාශ ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටි 16 හැවිරිදි දැරිය මියයාම සම්බන්ධයෙන් පොලීසිය පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ දැරියගේ මව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිදගේ පියා හා මවගෙන්ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

උපුටාගැනීම - 2021.07.20 Neth news.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න