blog-post

දැරියක් ගැබිනියක් කර සැඟව සිටි තරුණයා අත්අඩංගුවට

15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හාලිඇල පනාකන්නිය ප්‍රදේශයේ පදිංචි එම දැරියට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බදුල්ල ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය මාස 5ක ගැබිනියක් බවය. ඒ අනුව ඇයයේ කුස තුළ නිවුන් දරුවන් පිළිසිඳගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

සිද්ධිය අනාවරණය වීමෙන් පසු සැඟව සිටි 21 හැවිරිදි තරුණයෙකුව හාලිඇල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

උපුටාගැනීම - 2021.07.24 Ada Derana

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න