ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරිවියක ලිංගික සුරාකෑමට යොදාගැනීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව 42 ක් දක්වා ඉහල ගොස් තිබේ. අධිකරණ වාර්තාකරුවන් පවසන්නේ එක් ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මේතාක් අත් අඩංගුවට ගන්නා ලද වැඩිම සංඛ්‍යාව මෙය බවයි.
උපුටාගැනීම - 2021.08.01 Theleader
