blog-post

පහළොවේ දැරියක් අපයෝජනය සැකපිට 40කට වැඩි පිරිසක් දැලේ

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරිවියක ලිංගික සුරාකෑමට යොදාගැනීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව 42 ක් දක්වා ඉහල ගොස් තිබේ. අධිකරණ වාර්තාකරුවන් පවසන්නේ එක් ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මේතාක් අත් අඩංගුවට ගන්නා ලද වැඩිම සංඛ්‍යාව මෙය බවයි.

උපුටාගැනීම - 2021.08.01 Theleader

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න