blog-post

පිළිස්සූ බවට මෙහෙකාරියන් 09ක් ප‍්‍රකාශ දෙයි.. බදියුදීන්ගේ නිවසේ කාමර දෙකක් සීල් තබයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේදී තමන්ගේ ශරීරය පුළුස්සා දැමීම, පහරදීම ඇතුළු වධ හිංසා රැසකට මුහුණ දීමට සිදුවූ බව අපයෝජනයට ලක්වූවා යැයි සැක කෙරෙන දැරියන් 11 දෙනාගෙන් 09 දෙනකුම විමර්ශන භාර පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ. මෙම නිවෙස තුළ හිටපු අමාත්‍යවරයාගේ කාලයේ ළමා අපචාර සිදුවූ බවට චෝදනා නගමින් රහස් පොලීසිය දැනටමත් එහි කාමර කිහිපයක් සීල් තබා තිබේ.

උපුටාගැනීම - 2021.08.01 Lanka C news

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න